වැල්ලවාය
අප පසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැළඳ වීමේ උත්සවය පාසලේ විදුහල්පතිතුමාගේ හා ගුරු මණ්ඩලයේ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
අප පාසලේ 2024 වර්ෂයේ නව ශිෂ්‍ය නායක මණ්ඩලයේ දිවුරුම් දීමේ උත්සවය හා ඔවුන්ගේ නිල ලාංඡන පලන්දවීමේ අවස්ථාව 2024 ඔක්තෝබර් මස පැවැත්විණි.