අධ්‍යාපනය කියායන්නේ සංස්කෘතිය පුංචි හදවත් වෙත පවරා දීමයි. අපගේ අරමුණ වන්නේ දැයට ගෞරවයක් වන, පරපුරක් බිහි කරමින් ඔවුන් සුදුසු ලෙස මග පෙන්වීමයි. විද්‍යාත්මක හා නිර්මාණශීලී ප්‍රවේශයකින් සන්නද්ධ, ගුණවත් දරු පිරිසක්, අපගේ පූර්වජයින් සම්ප්‍රාප්ත කළ ගෝලීය තාක්ෂණික යුගය ජය ගැනීමට ඔවුන් සූදානම් කිරීම අපගේ විශ්වාසයයි. අපගේ විදු පියසේ වෙබ් අඩවිය, ලෝකයට සම්බන්ධ වන ජනප්‍රිය දොරටුවක් ලෙස ක්‍රියා කරයි. මෙම උතුම් මෙහෙවර සඳහා එක් වන සැමට නුවණින් සහ ශක්තියෙන් සවියක් ලැබේවා!"