මො / පියනන්ද කනිෂ්ඨ විද්‍යාලය

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳ වීම.

whatsapp-image-2024-11-04-at-13.04.26_1232c1be.jpg
whatsapp-image-2024-11-04-at-13.04.26_1232c1be.jpg
පාසල ආරම්භ වූ දිනය 1970-10-18
පාසල රජයට පවරා ගත් දිනය 1972 - 01 - 03
පාසල් වර්ගය 2
පාසල් අංකය  19028
සංගණන අංකය 22158
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 01  පර්චස් 38
පාසල පිහිටි පළාත ඌව
දිස්ත්‍රික්කය මොනරාගල
කලාපය වැල්ලවාය
කොට්ඨාසය බුත්තල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බුත්තල
ග්‍රාම සේවක වසම මැදගම
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 142
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 11
2024 නොවැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 94
2024 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 17
පාසලේ වර්නය මෙරුන් පාට