මො / පියනන්ද කනිෂ්ඨ විද්‍යාලය

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳ වීම.

whatsapp-image-2024-11-04-at-13.04.26_1232c1be.jpg
whatsapp-image-2024-11-04-at-13.04.26_1232c1be.jpg

විදුහල්පති පණිවිඩය

ඩබ්.ඩී. ඉන්දික නුවන් කුමාර මයා

පියනන්ද කනිෂ්ඨ විද්‍යාලය දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගන ඌව පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප පාසල තුළ වර්තමානය වන විට තොරතුරු තාක්ෂණය විෂයය අතින්ද මහත් දියුණුවක් ලබා ඇත. කුඩා පාසලක් වුවද තාක්ෂණ ලෝකයට පිවිසෙන රටක දරුවන් ලෙස පාසලේ  දරුවන් තාක්ෂණ ලෝකයට පා තබා ඇත.දරුවන්ගේ දියුණුව වෙනුවෙන් සහ ඔවුන්ගේ අනාගතතය වෙනුවෙන් සුභ ප්‍රාර්ථනා කරමි.

ඩබ්.ඩී. ඉන්දික නුවන් කුමාර මයා
විදුහල්පති
මො / පියනන්ද කනිෂ්ඨ විද්‍යාලය.