මො / පියනන්ද කනිෂ්ඨ විද්‍යාලය

slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

ඌව පළාතේ, මොනරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය කලාපයේ, බුත්තල පුරවරයේ පිහිටි ස්භාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

සමාජ ප්‍රගමනයට දායක වන දරුවකු දැයට දායාද කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

යුක්තිගරුක සමාජය සඳහා හිස, හිත හා දෑත සමාජ අභිවෘද්ධියට යොමු කරන විශිෂට දරු පරපුරක් ගොඩනැඟීම.

දැක්ම

සහ

මෙහෙවර

සමාජ ප්‍රගමනයට දායක වන දරුවකු දැයට දායාද කිරීම.

යුක්තිගරුක සමාජය සඳහා හිස, හිත හා දෑත සමාජ අභිවෘද්ධියට යොමු කරන විශිෂට දරු පරපුරක් ගොඩනැඟීම.

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳ වීම.

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මො / පියනන්ද කනිෂ්ඨ විද්‍යාලය