වැල්ලවාය
අප පසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැළඳ වීමේ උත්සවය පාසලේ විදුහල්පතිතුමාගේ හා ගුරු මණ්ඩලයේ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
සමස්ත ලංකා සංගීත තරඟාවලිය සඳහා 10 වසෙර් හිමංස සඳලිඳු සිසුවා සුදුසුකම් ලබා ඇත.ඔහුට අපගේ උණුසුම් සුබ පැතුම්.